ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සිද්ධිශ්‍රී විසින් සජීවී උපදේශනය, ඔබට අභ්‍යන්තර සාමය ලබා ගැනීමට හා හොඳම විසඳුම් සෙවීමට.
ඔබගේ ජන්ම තොරතුරු ලබාදී ඊට අදාලව ජ්‍යොතිෂානූකූලව නිවැරදිවූ පෞද්ගලික පලාපල බලාගත හැක
වැඩි විස්තර
එදිනෙදා ජිවිතයේ විවිධ කාර්යයන් සඳහා සුබ නැකත් සොයා ගැනීම ජ්‍යොතිෂානුකූලව නිවැරදිව බලාගත හැක
වැඩි විස්තර
අපල යෙදෙන හැටි සහ ඒවාට පිලියම්ද කර්මවිපාක ග්‍රහ බලපෑම්වල ස්වභාවය හා ඒ සඳහා ශාන්තිකර්ම නිර්දේශ කිරීම
වැඩි විස්තර
ජාති ආගම් කුල භේද, ධනය හා බලය නමුදු ආලය මුල් කර ගෙන විවාහ වන උදවියට ජ්‍යොතිෂානුකූලව විවාහ පරික්ෂාව
වැඩි විස්තර
ඔබගේ ජන්ම පත්‍රය පරික්ෂා කර ඉදිරි කාලය ව්‍යාපාර දියුණුව සඳහා ජ්‍යොතිෂානුකූලව බලාගත හැක
වැඩි විස්තර
වාස්තු විද්යාකුලව ගෙවල් පරික්ෂාව, හා ජ්‍යොතිෂානුකූලව ගෙවල් හා නිවාස විකිණීමට හා මිලදී ගැනීමට
වැඩි විස්තර
සිද්ධිශ්‍රී සමඟ උපදේශන සහ ප්‍රතිකාර ඔබේ ජීවිත කාලය පුරාවටම උපරිම ප්‍රතිලාභයක් සමඟින් ක්ෂණික ප්‍රතිඵල සහතික කරයි!
විශේෂඥ සිද්ධිශ්‍රී සමඟ කතා කර ඔබේ මනස ක්ෂණිකව සන්සුන් වන බව ඔබටම දැනෙයි
විශේෂඥ සිද්ධිශ්‍රී සමඟ කතා කර ඔබේ ආත්මය විශ්වශක්තියෙන් සුව කිරීම!
Get In Touch
සිඩ්නි සොයිසා මහතා මා මුහුණ දුන් දිගු කාලීනව පැවති අසාධ්‍ය රෝගයෙන් මිදීමට ආශ්චර්යමත් ලෙස ක්‍රියාශීලීව සාමාන්‍ය හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට මට උපකාර කර ඇත. මගේ ජීවිතය සහ මගේ පවුලේ අය සඳහා ලබා දුන් ශාන්තිකර්මයට මම සිඩ්නි සොයිසා මහතාට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙමි.
පිළියන්දල, ශ්‍රී ලංකා
සිඩ්නි සොයිසා මහතා මට දුන් අධිෂ්ථාන පැන් බඳුනෙන් මට හදිස්සි අසනීප තත්වය සම්පුර්ණයෙන්ම සුවපත් වුයෙමි. ඉන්පසු සැම පරීක්ෂණ වාර්තා වෛද්‍යවරුන් විසින් සුවපත් වී ඇති බව තහවුරු කෙරුණා. එතුමාට ස්තුතිවන්ත වන අතර තවත් රෝගීන් සුවපත් කිරීමට ආශිර්වාදයක්ම වේවා.
නිව් යෝර්ක්, ඇමරිකා එක්සත් ජනපදය
සිඩ්නි සොයිසා මහතා මා මුහුණ දුන් දිගු කාලීන ගැටලුවෙන් මිදී ආශ්චර්යමත් ලෙස ක්‍රියාශීලීව සාමාන්‍ය හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ශාන්තිකර්මයක් පවතා සුවපත් කලා. ඔබතුමාට දීර්ගායුෂ වේවා.
එක්සත් රාජධානිය
සිද්ධිශ්‍රී වෙතින් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන ඉක්මන් සහනයක් සහ ජීවිතය ප්‍රබෝධමත් කරන්න
අත් සහ ස්නායු ආශ්රිත වේදනාව සමනය කිරීම සඳහා ආයුර්වේද තෛල ප්‍රතිකාරය
දණහිස සහ දණහිස ආශ්රිත වේදනාව සමනය කිරීමට ආයුර්වේද තෛල ප්‍රතිකාරය
අංශභාගය, ආඝාතය සහ කොඳු ඇට පෙළේ වේදනාව සඳහා ශාකසාර ඖෂධ තැවිලි පොට්ටනි හා තෛල ප්‍රතිකාර